සොඳුර
ඔබව සිහිවෙයි මට
ඉන්න බැරිය
ඔබ ළග මට
ඔබේ මුහුණ
දැකගන්නට
එන්නද මම
පියඹාගෙන
ආසයි ඔබේ
තොල් පෙතිවල
සුසිනුදු බව
විදගන්නට
ඔබව ළැමට
තුරුළු කරන්
රෑ අහසේ තරු ගනින්න. . . .
කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද
එල කවියක් නේ ... එච්චරම හිතට වැදුනේ නැතත් එකේ වචන වලට මම ආසයි ..
ReplyDeleteඑහෙනම් ලියන්ඩ දිගටම අපිත් එන්නම් ඔයාගේ ලියවිලි කියවලා යන්න . ...
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න සහෝදරයා කට්ටියට කමෙන්ට් කරන්න ඒකේන් අමාරුයි .
වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා. මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් දැක්වීමට
ReplyDeleteTyro issala eke kellek thiya gana.oya koi kella ganada kuwee?
ReplyDelete