ජීවිතය විදින්නට අපි ආසා කරනවා
ඒ් වුනත් ජීවිතය විදවන්නම වෙනවා
විදවිමන් ජීවිතය විදින්නට හදනවා
ඒ් වුනත් ජීවිතයේ නොමැරීම මැරෙනවා
කරන්නට වැඩ දහක් ඇතිමුත්
කරන්නට ආසා විය යුතුයි
ඇතිවූ විට කැමැත්තක් ඒ් ගැන
වැඩේ මැනවින් කල හැකියි
ඒ් වුනත් අන්තිමේ බැලුවම
අනිත් වැඩ ටික ඒහෙමමයි