Friday, April 15, 2011

එන්නද මම තරු ගනින්න

සොඳුර
ඔබව සිහිවෙයි මට
ඉන්න බැරිය
ඔබ ළග මට
ඔබේ මුහුණ
දැකගන්නට
එන්නද මම
පියඹාගෙන
ආසයි ඔබේ
තොල් පෙතිවල
සුසිනුදු බව
විදගන්නට
ඔබව ළැමට
තුරුළු කරන්
රෑ අහසේ තරු ගනින්න. . . .

3 comments:

  1. එල කවියක් නේ ... එච්චරම හිතට වැදුනේ නැතත් එකේ වචන වලට මම ආසයි ..

    එහෙනම් ලියන්ඩ දිගටම අපිත් එන්නම් ඔයාගේ ලියවිලි කියවලා යන්න . ...

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න සහෝදරයා කට්ටියට කමෙන්ට් කරන්න ඒකේන් අමාරුයි .

    ReplyDelete
  2. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලා. මම ඒ ගැන දැනගෙන හිටියේ නෑ. ගොඩක් ස්තූතියි ඔයාගේ අදහස් දැක්වීමට

    ReplyDelete
  3. Tyro issala eke kellek thiya gana.oya koi kella ganada kuwee?

    ReplyDelete

කලකින් ලියූ කවිය

 කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද