Saturday, January 26, 2013
අමුතු විදියේ ප්‍රශ්නයකට උත්තර හොයමු - දෙවන කොටස
ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමයි ආයෙත් ලියන්න
හිතුනේ. මේ කතාවේ පළවෙනි කොටස කියවපු ගොඩක් අය මට කිව්වා අනිත් කොටසත් දාන්න
කියලා. හැමදාම මේ ලිපියේ ඉතුරු ටික ලියලා දාන්න ඕන කියලා හිතුනට හැමදාම ලියන්න
ගන්නකොටම මොකක් හරි හේතුවක් නිසා ඒ වැඩේ කල් යනවා. ඉතින් අදනම් පුටුවෙන් වාඩිවුනේ
මේ වැඩේ ඉවර කරලා මිසක පුටුවෙන් නැගිටින්නේ නෑ කියලයි.
Subscribe to:
Comments (Atom)
කලකින් ලියූ කවිය
කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද
-
අද ...එනම් 2011 මැයි මස 26 වන දින මා කාර්යාලය බලා ඒමට නිවසින් පිටත්වන විටත් මහ වැස්සක් ඇද වැටෙමින් තිබුනි.ඒත් ඉතින් රාජකාරිය දේවකාරියක් සේ ...
-
මොනම මඟුලකට හැදුවද මන්දා මේක කනක් ඇහිලා ඉන්නට බෑ හැමදාම හදිස්සියකට වටිනවා ළග තිබුම ඒ් වුනාට මහා මළ මඟුලකි ...
-
කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද