වැසි වැටෙද්දි මහ හයියෙන් ඔබ සිහිවෙනවා
ඔබෙ ලස්සන මෘදු කටහඩ මගෙ මතකයේ මැවෙනවා
ඔබ හට ඇති මගෙ ආදරේ දලුලා තව වැඩෙනවා
ඔබ දකින්න අමතන්නට මගෙ සිත බල කරනවා
සිරැර පුරා අමුතු හැගුම් විදුලිය සේ දුවනවා
TV එකත් බලන්න බැහැ වැස්ස තවම වහිනවා
නිකන් ඉද්දි ඔබ ගැන මට වැඩි වැඩියෙන් සිතෙනවා
ඔබ හින්දා ළගදිම මගෙ ඔලුව නරක් වෙනවා
(දින පොතේ ලියූ කවි)
Subscribe to:
Post Comments (Atom)
කලකින් ලියූ කවිය
කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද
-
අද ...එනම් 2011 මැයි මස 26 වන දින මා කාර්යාලය බලා ඒමට නිවසින් පිටත්වන විටත් මහ වැස්සක් ඇද වැටෙමින් තිබුනි.ඒත් ඉතින් රාජකාරිය දේවකාරියක් සේ ...
-
කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද
-
මොනම මඟුලකට හැදුවද මන්දා මේක කනක් ඇහිලා ඉන්නට බෑ හැමදාම හදිස්සියකට වටිනවා ළග තිබුම ඒ් වුනාට මහා මළ මඟුලකි ...
No comments:
Post a Comment