
ඔන්න ඉතින් මම දෙයියනේ කියලා බ්ලොග් එකක් ලියන්ඩ පටන් ගත්තා.ලියන්ඩ පටන් ගත්තා විතරයි ගොරවන්ඩත් පටන් ගත්තා.බලන්ඩකෝ ඒකෙත් හැටි.
අපේ ජීවිතේ ඒකාකාරී විදියට ගෙවිලා යන හින්දම තමයි මට හිතුණේ මේ වගේ බ්ලොග් එකක මට හිතෙන දේවල් ලියන්ඩ.
අපි මොනවද ජීවිත කාලය පුරාම කරන්නේ හිනා වෙනවා අඬනවා දුක් වෙනවා සතුටු වෙනවා ඔච්චර තමයි.බලාගෙන යද්දි ඔයාලට හිතෙයි මේ ජීවිතේ හරිම මායාවක් කියලා.
ඉතින් ඔයාලට නිදහස් වෙලාවක් තිබුණොත් කියවලා බලන්ඩ මොනවද මේ ලියලා තියෙන්නේ කියලා.
නියමයි ටිරෝන් අයියේ.. සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ඔයාව සාදරයෙන් පිළිගන්නව.. ඔයාගෙ බ්ලොග් එකත් සින්ඩියට දාමු.. මම විස්තර ඊමේල් එකක් එවන්නම්..
ReplyDeleteඔන්න ඒකත් බැලුවා
ReplyDelete