Tuesday, May 25, 2010
මගේ පළමු post එක
ඔන්න ඉතින් මම දෙයියනේ කියලා බ්ලොග් එකක් ලියන්ඩ පටන් ගත්තා.ලියන්ඩ පටන් ගත්තා විතරයි ගොරවන්ඩත් පටන් ගත්තා.බලන්ඩකෝ ඒකෙත් හැටි.
අපේ ජීවිතේ ඒකාකාරී විදියට ගෙවිලා යන හින්දම තමයි මට හිතුණේ මේ වගේ බ්ලොග් එකක මට හිතෙන දේවල් ලියන්ඩ.
අපි මොනවද ජීවිත කාලය පුරාම කරන්නේ හිනා වෙනවා අඬනවා දුක් වෙනවා සතුටු වෙනවා ඔච්චර තමයි.බලාගෙන යද්දි ඔයාලට හිතෙයි මේ ජීවිතේ හරිම මායාවක් කියලා.
ඉතින් ඔයාලට නිදහස් වෙලාවක් තිබුණොත් කියවලා බලන්ඩ මොනවද මේ ලියලා තියෙන්නේ කියලා.
Subscribe to:
Post Comments (Atom)
කලකින් ලියූ කවිය
කවියක් ලිව්වේ නැහැ කාලයකින් හොදට ලියපු කවිත් පලකරන්න බැහැ මෙතන හිතට මොකුත් එන්නෙත් නැහැ හිත හිස්ය කවි විතරක් ලියපුවාම හරියයිද
-
අද ...එනම් 2011 මැයි මස 26 වන දින මා කාර්යාලය බලා ඒමට නිවසින් පිටත්වන විටත් මහ වැස්සක් ඇද වැටෙමින් තිබුනි.ඒත් ඉතින් රාජකාරිය දේවකාරියක් සේ ...
-
සොඳුර ඔබව සිහිවෙයි මට ඉන්න බැරිය ඔබ ළග මට ඔබේ මුහුණ දැකගන්නට එන්නද මම පියඹාගෙන ආසයි ඔබේ තොල් පෙතිවල සුසිනුදු බව විදගන්නට ඔබව ළැමට තුරුළු කරන...
-
සිගරට් බීමෙන් ලැබෙන වාසි.....????? මොකද්ද මේ කියන්නේ...සිගරට් බිව්වාම කොහොමද වාසි ලැබෙන්නේ...? අපෝ .. ...
නියමයි ටිරෝන් අයියේ.. සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් ඔයාව සාදරයෙන් පිළිගන්නව.. ඔයාගෙ බ්ලොග් එකත් සින්ඩියට දාමු.. මම විස්තර ඊමේල් එකක් එවන්නම්..
ReplyDeleteඔන්න ඒකත් බැලුවා
ReplyDelete